පුල් මාවලස් life එකක් හදා ගමුද?

ඔලුවේ නිදහස 😇 , ඇති තරම් සල්ලි 🤑 , සහ සිරා ලව් එකක් 🥰
තියෙන life එකක් build කරන විදිය මම කියලා දෙනවා.


මොන ලබ්බක්ද මේ?

  • මේක මාසෙකට සැරයක් විතර එවන FREE Newsletter එකක්.

  • ඔලුවට එන පරස්න deal කරන හැටි කියලා දෙනවා - එතකොට ඔයාට නිදහසේ ඉන්න පුලුවන්.

  • Online සල්ලි හොයන විදි ගැන කියල දෙනවා - එතකොට කවදහරි ඔයාගේම කියලා business එකක් ආතල් එකේ කරන්න පුලුවන්.

  • ලව් එකක් හොයා ගන්න හැටි. තියෙන එක හොදට කරන හැටි කියලා දෙනවා - එතකොට ඔයාට ලයිප් එක සතුටින් ගෙවන්න පුලුවන්.

  • ගප්පියාගේ හෙලුබැල්ලෙන් ඉන්න පොටො එවනවා - එතකොට ඉතින් ඔයාට එන ඔය සෙක්ස් අමාරුව පොඩ්ඩක් රීලීස් කර ගන්න බැරියැ.

Subscribe to Gappiya Thinking Newsletter